Colombo Port City ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවේ !

11:51 AM Karvin Mendis 0 Comments


පසුගිය රජය විසින් අරඹන ලද කොළඹ වරාය නගරය (Port city) ව්‍යාපෘතිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව ඇත හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍යවරයා ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මුල් කර ගෙන එම තීරණයට එළඹි බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

0 comments: