හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමට

12:49 PM Karvin Mendis 0 Comments



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබෙනවා. තමන් සතු වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන  බව අපට වාර්තා වී ඇත.

0 comments: