ආර්ජන්ටිනා ගුවන් අනතුරින් ඔලිම්පික් ශූරයින් තිදෙනෙක් මරුට !
ආර්ජන්ටිනාවේ ලා රියාජා පළාතේ රුපවාහිනී වැඩසටහනක් රුගත කිරීමක් අතරතුර මෙම ගුවන් අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන විට අඩි 328ක් ඉහල අහසේ පියාසර කරමින් තිබී ඇත. මෙම අනතුරින් ඔලිම්පික් පදක්කම් ලාබි ක්‍රීඩකයන් තිදෙනෙක් සහ ආර්ජන්ටිනා ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළුව 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
එලෙස මිය ගොස් ඇත්තේ, ඔරු පැදීමේ ඔලිම්පික් ශූරියක වන Florence Arthaud, ඔලිම්පික් පිහිනුම් ශූර Camille Muffat සහ ඔලිම්පික් බොක්සිං ශූර Alexis Vastine යන ක්‍රීඩකයින් ය.
ක්‍රීඩකයන් තිදෙනා අනතුරට මුහුණ දීමට මොහොතකට පෙර
හෙලිකොප්ටර් යානා ගුවන් ගත වීමෙන් සුලු මොහොතකට පසු අනතුර සිදුවිය...













0 comments: