අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් ධුරයෙන් ඉල්ලා අස් වන ලකුණු !

7:56 AM Karvin Mendis 0 Comments


පසුගිය දා මෙක්සිකෝ රුපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින්  මේ පිලිබඳ ඉඟි පල කර තිබේ. එහිදී ශුද්ධෝත්තම හිමිපාණන් ප්‍රකාශ කර ඇත්තේ, තම ධුර කාලය කෙටිවනු ඇති බව ත් ඇතැම් විට තම ධුර කාලය වසර 04ක් හෝ 05ක් තරම් විය හැකි බව ය. 
ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්ට පෙර පාප් දුරය හෙබවූ 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන් ද 2013 වසරේදී ධුරයෙන්
ඉවත් වීමට තීරණය කරනු ලැබුවේ ය. ඒ අනුව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් එම පදවියට පත්වුණේ එම පදවිය ලැබූ පළමු ලතින් අමෙරිකානු ජාතිකයා ලෙසිනි.

0 comments: