මොදිගේ මාලදිවයින් සංචාරය අහෝසියි !
ඉන්දීය අගමැතිගේ මාලදිවයින් සංචාරය අවලංගු කර ඇති අතර ඊට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. එරට අභ්‍යන්තර ගැටලුවලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය මත අග්‍රාමාත්‍ය මෝඩිගේ සිය සංචාරය අවලංගු කරන්නට ඇතැයි, ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.
මෙහොමඩ් නෂීඩ් (මාලදිවයින් හිටපු ජනාධිපති) අත්අඩංගුවට ගැනීමත් සමග එරට තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ලබන සතියේ ෂී ෂෙල්ස්, මුරුසි රාජ්‍ය හා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.










0 comments: