ඖෂධ පනත වැඩි ජන්ද 67කින් සම්මතයි!

7:29 PM Karvin Mendis 0 Comments


ජාතික ඖෂධ අධිකාරී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ජන්ද 67කින් සංශෝදන සහිතව සම්මතවිය. කෙටුම්පතට පක්ෂව ජන්ද 68ක් සහ විපක්ෂව එක් ජන්දයක් ලැබුණි. ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අජිත් කුමාර මන්ත්‍රීවරයා මිට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

0 comments: