බංගලාදේශයට, ස්කොට්ලන්තයෙන් ලකුණු 319 ක ඉලක්කයක් | ක්‍රීඩා පුවත්

9:45 AM Karvin Mendis 0 Comments



2015 ලෝක කුසලාන තරගාවලියේ 27 වන තරගය අද නෙල්සන් හිදී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ස්කොට්ලන්තයට ආරාධනා කලා.   


ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයන් තම පන්දුවාර 50 තුල කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 318ක දැවැන්ත ඉලක්කයක් බංගලාදේශයට ලබාදුන්නා.

කයිල් කොඑට්සර් පන්දු 134 කදී ලකුණු 156 යි.

0 comments: